තරු කතාහොලිබොලි ගොසිප්

විල් ස්මිත් හොඳ ළමයෙක් වෙන්න ‍යන හැටි

විල් ස්මිත් ඔස්කා වේදිකාවේදි ක්‍රිස්ට කනට ගැහුවා. ඒක හැමෝම දන්න කතාවක්. හැබැයි විල් සමාජ මාධ්‍ය හරහා සොරි කිව්වට ක්‍රිස්ගෙන් පෞද්ගලිකව සමාව ගත්තෙ නෑ. ඒක හැමෝගෙම අප්‍රසාදයට ලක් වෙච්ච කාරණාවක්. ඒ අතරෙ විල් ස්මිත් ඉන්දියාවට ගොඩ බැස්සා. දන්නවද කවුරු හම්බෙන්නද කියලා. සද්ගුරු කියන මුනි තුමා හම්බෙන්න තමයි විල් ඇවිත් තියෙන්නෙ. ඒ යෝග, භාවනා කරන්නලු.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x