තරු කතාහොලිබොලි ගොසිප්

මධුරිගේ සැමියාගේ පළමු විද්‍යුත් කාරය

බොලිවුඩ් නිළි රැජිනක වන මධුරි ඩික්සිත් ගේ සැමියා ශ්‍රීරාම් නෙනේ පසුගිය දිනෙක ඔහුගේ පළමු විද්‍යුත් කාරය මිළ දී ගත් බැව් පතළ වූයේය. නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත කළු පැහැති රියක් වන එය සිය මුම්බායි නිවසට රැගෙන ආ ආයතන සේවකයන් ද සමඟ ගන්නා ලද වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබිණි. ඔහු එහි ඇති අලුත්ම මාදිලියේ පහසුකම් පිළිබඳව හා එය පදවාගෙන යන්නට තමා තුළ ඇති ආශාව හා නොඉවසිල්ල ගැනත් සඳහන් කර තිබුණත් එයට වැය කරන ලද මුදල ගැන කිසිවක්ම කියා තිබුණේ නැත.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x