ඡායාරුප ගැලරියේතරු කතාහොලිබොලි ගොසිප්

ඉන්දියාවට ආපු සෝනම් කරපු අලුත්ම ඡායාරූප ටික

තමන් ගැබිණියක් බව ප්‍රසිද්ධ කිරිමත් සමග සෝනම් කපූර් මේ වනවිට ඉන්දියාවේ සිය නිවසට පැමිණ ඇත. තවත් මාස කිහිපයකින් පසුව සිය දරුවා ප්‍රසුත කිරිමට සූදනමින් සිටින සෝනම් ප්‍රකට සිනමා සඟරාවක් සඳහා ඡායාරූප කිහිපයකට පසුගියද පෙනි සිට ඇත.

ඇය එහිදි ගත් ඡායාරූප කිහිපයක් සිය මිලියන 41ක රසික පිරිසක් සිටින තම ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම තුළ ප්‍රසිද්ධ කර තිබෙනුද දක්නට ලැබුණි. කෙසේ වෙතත්, සෝනම් කපූර් සිය ඥාති සහෝදරයෙකු වු රන්බිර්ගේ විවාහ මංගල්‍යයට සහභාගි නොවුණ බව සඳහන් වෙයි.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x