තරු කතාහොලිබොලි ගොසිප්

හොලිවුඩ් සිනමා නිළි නිකොලා පෙල්ටේස් විවාහ වෙයි

‘ට්‍රාන්ස්ෆෝමර්ස්’ අවසන් චිත්‍රපට ද්විත්වයේ ‘ට්‍රෙසි’ ලෙස රංගනයෙන් එක්වූ සුරූපි යොවුන් නිළි නිකොලා පෙල්ටේස් මිට දින කිහිපයකට පෙර විවාහ වූ බව වාර්තා වෙයි. ඇයගේ අතගනු ලැබුවේ එංගලන්තයෙන් බිහිවූ සුපිරි පාපන්දු ක්‍රීඩක ඩේව්ඩ් බෙකම්ගේ පුත් බෘක්ලින් බෙකම් සමගය.

නිකොලා හා බෘක්ලින් අතර ප්‍රේම සම්බන්ධය මිට වසර කිහිපයකට පෙරදී ආරම්භ වූ එකක් අතර, එය අප්‍රසිද්ධියේ පැවති ප්‍රේම සම්බන්ධයක්ද වෙයි. 27 වැනි වියෙහි පසුවන නිකොලා මේ වසරේදිද චිත්‍රපට කිහිපයකින්ම සිය රසික පිරිස් මුණගැසිමට සූදානමින් සිටියි.

 

Brooklyn Beckham, left, and Nicola Peltz attend The Metropolitan Museum of Art’s Costume Institute benefit gala celebrating the opening of the “In America: A Lexicon of Fashion” exhibition on Monday, Sept. 13, 2021, in New York. (Photo by Evan Agostini/Invision/AP)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x