තරු කතාහොලිබොලි ගොසිප්

දකුණු ඉන්දීය සිනමා නිළි කාජල්ට පිරිමි දරුවෙක් ලැබෙයි

2020 ජනවාරි මාසයේදී විවාහ වූ දකුණු ඉන්දීය සුපිරි සිනමා නිළි කාජල් අග්‍රවාල්ට පසුගියදා (අප්‍රේල් 19 වැනිදා) පිරිමි දරුවෙක් ලැබුණි. කාජල්ගේ සැමියා වූ ගෞතම් කිච්ලු සිය ටිවිටර් ගිණුම හරහා මෙම පුවත ප්‍රසිද්ධ කර ඇත.

ගෞතම් සිය ටිවිටර් ගිණුමේ සටහන් කර තිබුණේ අලුත උපන් කුමාරයා තම පවුලට ආදරයෙන් පිළිගන්නා බවය. කාජල් හා ගෞතම් දෙදෙනා දරුවා ලැබිමට මාස කිහිපයකට පෙර සිටම ඩුබායි නගරයේ රැඳි සිට ඇති අතර, දරුවා ලැබී දින කිහිපයකින් පසුව ඔවුන් දෙදෙනා නැවතත් ඉන්දියාවේ මුම්බායි නගරයට පැමිණ තිබේ.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x