තරු කතා

රන්බිර් – ආලියාගේ විවාහ ඡායාරූප වලට දැඩි ඉල්ලුමක්

අප්‍රේල් 14 වැනිදා රන්බිර් හා ආලියාගේ විවාහ මංගල්‍යය පැවතුණද ඒ මොහොතේ සිටම ඔවුන් දෙදෙනාගේ ඡායාරූප අන්තර්ජාලයට නිකුත් කර තිබෙනු දක්නට ලැබුණි. මීට පෙර බොලිවුඩයේ පැවති විවාහ උත්සවයන් වලදී ඡායාරූප දින කිහිපයකින් පසුව නිකුත් වෙද්දි රන්බිර් මෙන්ම ආලියාද සිය විවාහයේ ඡායාරූප ඒ සැණින් මාධ්‍යයට නිකුත් කර තිබිම විශේෂත්වයක් විය.

එමෙන්ම ආලියා සිය විවාහ පැවැත්වෙන මොහොතේ සිටම සිය විවාහ මංගල ඡායාරූප තම ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම් හරහා රසික, රසිකවියන්ට ප්‍රසිද්ධ කර තිබුණි. එමෙන්ම එම ඡායාරූප සියල්ලටම මිලියන ගණන් රසික ප්‍රතිචාරද ලැබි තිබුණ බව වාර්තා වෙයි.

 

 

Outline of a crowd of angry people,

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x