තරු කතාහොලිබොලි ගොසිප්

ආලියාගේ ස්වර්ණාභරණවල අටේ ඉලක්කම

ආලියා භාට් සිය විවාහ මංගල්‍යයේදී ඉන්දීය රුපියල් කෝටි 8කට ආසන්න මුදලකින් නිර්මාණය වූ ස්වර්ණභාරණ තොගයක් පැළඳ සිටි බව සඳහන් වෙයි. විශේෂත්වය, වන්නේ ඇය පැළඳ සිටි මෙම ස්වර්ණභාරණ සියල්ලේම අංක අටට සමාන හුරු සළකුණක් ඇතුළත් කර තිබිමය.

කෙසේ වෙතත්, ජ්‍යොතිෂ්‍යට අනුව ආලියාගේ වාසනාවන්ත අංකය අංක අට බව සඳහන් වන අතර, ඒ නිසාම ඇය සිය ස්වර්ණභාරණවලටද එම අංකය යොදාගත් බව දැන ගැනීමට ලැබේ. ආලියා පැළඳ සිටි ආභාරණ මෙන්ම විවාහ මංගල්‍යයට ඇය පැළඳි සාරියද ඉතා මිළ අධික එකක් බව වාර්තා වෙයි.

Outline of a crowd of angry people,
Outline of a crowd of angry people,
Outline of a crowd of angry people,

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x