තරු කතා

දමිතා අබේරත්නගෙන් සැර කතාවක්

ආණ්ඩුවට එරෙහි නිර්පාක්ෂික අරගලය මේ වන විටත් ගෝඨාගෝගමේ බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා. මේ ස්ථානයට දවසින් දවස ජනප්‍රිය ගායන ශිල්පින්, ශිල්පිනියක් මෙන්ම කලාවට සම්බන්ධ පිරිස් ද එකතු වන අයුරු දැකගත හැකියි. මෙම පිරිස අතර පෙරමුණේ සිටි දමිතා අබේරත්න, ප්‍රවීණ රංගන ශිල්පිනියත් මාධ්‍ය ඔස්සෙ විටින් විට අරගලය වෙනුවෙන් හඬ නැඟුවා.

මේ තියෙන්නෙ ඇය ඇගේ මුහුණු පොතේ කළ පළ කිරීමක්.

” මේ ඇස් වල තියෙන අහිංසක කම දැක්කද…මේ දරුවොන්ට රටක් දෙන්නයි අපි මේ අරගල කරන්නේ ..ඉතින් උඹලා අපිට කොයි තරම් මඩ ගැසුවත් අපහාස කලත් උඹලගෙ හිත් දන්නව ඒක…උඹලටත් මේ වගේම මේ ලෝකෙ කිසිම දෙයක් නොදැකපු දරුවො ඇති..ඒත් මේ කාලකණ්නින්ට තවමත් බැලමෙහෙවර කම් කරන උඹලට මේ අහිංසක ඇස් වල තියෙන බලාපොරොත්තුව නිදැනුනේ කොහොමද ..උඹලා ඒ තරම් තිරිසනුන්ද… “

 

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x