තරු කතාහොලිබොලි ගොසිප්

ටොබි ආයෙත් ‘ස්පයිඩර් මැන්’ වෙන ලකුණු

මාවල් චිත්‍රපට සමාගම විසින් මුල් වරට නිර්මාණය කළ ‘ස්පයිඩර් මැන්’ චිත්‍රපට තුනෙහි ‘ස්පයිඩර් මැන්’ චරිතයට පණදුන් සුපිරි හොලිවුඩ් සිනමා නළු ටොබි මැග්රේ නැවත වරක් ‘ස්පයිඩර් මැන්’ චිත්‍රපට සමග එක්වෙන බවට තොරතුරු වාර්තා වෙයි.

අවසන් වරට තිරගත වූ ‘ස්පයිඩර් මැන් නෝ වෙයි හෝම්’ චිත්‍රපටය තුළද දකින්නට ලැබුණ මැග්රේ නැවතත් මාවල් චිත්‍රපට සමාගම සමග ගණුදෙනු කරන්නට කැමැත්තක් දක්වන බව පවසා තිබුණි. ඒ අනුව ‘ස්පයිඩර් මැන්’ චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කළ සෑම් රයිම් මිළඟට අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයේ ටොබි රඟපාන බව සඳහන් වෙයි.

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x