තරු කතාහොලිබොලි ගොසිප්

ෂාරුක්ගේ මිළඟ චිත්‍රපටයෙත් වැඩ පටන් ගනියි

‘පතන්’ චිත්‍රපටයේ වැඩ නිමාවත් සමග ෂාරුක් සිය මිළඟ චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා එක්ව සිටින බව සඳහන් වෙයි. ‘ලයන්’ ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයේ ෂාරුක් සමගින් දකුණු ඉන්දීය සුපිරි නිළි නයන්තාරා රංගනයෙන් දායක වෙයි. දින දහයක කාලයක් මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් මුම්බායි නගරයේදි සිදු කෙරේ.

කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වන දිනය තවමත් ප්‍රකාශයට පත් කර නොමැති අතර, ෂාරුක්ගේ ‘පතන්’ චිත්‍රපටයද මේ වසරේ ප්‍රදර්ශනය වීම පිළිබඳව තවමත් ඇත්තේ සැකයක් පමණි. ‘පතන්’ මේ වසරේ දෙසැම්බර් මාසයේදී ප්‍රදර්ශනය වීමට මුලින් සැලසුම් කර තිබුණි.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x