තරු කතාපුවත්විශේෂාංග

රොෂාන් මහානාම මහජනතාවගෙන් කල ඉල්ලීම

ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකු ම ඉදිරියට පැමිණ විරෝධතාවලට එක් වන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකයෙකු මෙන් ම තරග තීරකයෙකු ද වන රොෂාන් මහානාම මහතා ඉල්ලා සිටියි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, ජන වර්ගය, ආගම හෝ දේශපාලන පසුබිම සැලකිල්ලට නොගෙන මෙම විරෝධතාවලට සියලු පුරවැසියන් එක් විය යුතු බව ය.

ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයින් වැඩි දෙනෙකුට තමන් තුළ ගරුත්වයක් නොමැති බව ත්, ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලට වගවීම සඳහා ඔවුන්ට බල කිරීමට අප සියලු දෙනා එක් විය යුතු බව ත් ඔහු අවධාරණය කර තිබේ.

Since I have no respect for most of the leaders of our country, I’m of the opinion that we have to come together to hold our leaders accountable for their actions. I request every citizen irrespective of race, religion or political background to come forward to join the protests. pic.twitter.com/JTPp2zHyz6

— Roshan Mahanama (@Rosh_Maha) April 7, 2022
මේ අතර, ජනතා විරෝධතා සාමකාමී විය යුතු අතර දේපළ හානි කිරීම් හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත නොවන ලෙස ද ඔහු විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා ඇත.

As a true patriot of this country, I urge everyone to keep the pressure & show your disappointment in a very peaceful manner without harming yourselves and damaging any property of the country.

— Roshan Mahanama (@Rosh_Maha) April 7, 2022

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x