තරු කතා

අපට සමාවෙන්න – ‘වැඩ කරන අපේ විරුවා‘ ගීතය හැදූ පසන් හා ගැයූ චතුල

පසුගිය ජනපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි අභිමානය ජනිත කරවූ ප්‍රබල ප්‍රවර්ධන ගීතයක් බවට පත්වූ ‘වැඩ කරන අපේ විරුවා‘ ගීතය නිර්මාණය කළ පසන් ලියනගේ හා එය ගායනා කළ චතුල ඉන්ද්‍රචාප සිය නිර්මාණය නිසා පත්ව ඇති අපහසුතාව ගැන සමාව ඉල්ලා සිටින බව සටහන් කරමින් ෆේස් බුක් පෝස්ටු පළ කර තිබේ.

පසන් ලියනගේ පවසන්නේ,

‘සින්දුවක් නිසා අපහසුතාවයටපත් උනානම් මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා…
දැන්වත් හැමදාම බලයෙ ඉන්න හදන පක්ශවලට කඩේ යන්න එපා. අලුත් කට්ටියට ඉඩ දෙන්න රට හදන්න! ‘ ලෙසිනි.

චතුල ඉන්ද්‍රචාප පවසන්නේ

ඔව්, මන් කලේ Job එකක්!! Job එක – වැඩ කරන අපේ විරුවා සිංදුව voice කිරීම. ඒකට මං ගත්තේ මගේ voice එකට payment එකක් විතරයි..දැන හෝ නොදැන හැම මිනිහටම වරදිනවා. මුන් ඔක්කොම අහිංසක මිනිස්සුන්ගේ සල්ලි තමන්ගේ සාක්කුවට පුරෝගත්ත හිඟන්නු. මේ එකෙක් වත් හරියන්නේ නෑ.

එම සම්පූර්ණ සටහන් පහතින්.

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x