තරු කතාහොලිබොලි ගොසිප්

මධුරි ගත්ත අලුත් නිවසේ මාසික කුළිය ඉන්දීය රුපියල් ලක්ෂ 12.5ක්

මේ දිනවල විකාශය වෙන ‘ද ෆේම් ගේම්’ රූපවාහිනි කතා මාලාවේ දකින ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි මධුරි ඩික්සිත් සිය සැමියා වූ වෛද්‍ය ශ්‍රී රාම් සමගින් එක්ව දකුණු මුම්බායි නගරයේ පිහිටි වර්ලි හි තට්ටු නිවාසයක උඩ මහලක් කුලි පදනම මත මිළඳි ගෙන ඇතැයි වාර්තා වේ.

කුළියට ගත් මෙම මහල් නිවස සඳහා මධුරි ඉන්දීය රුපියල් ලක්ෂ 12.5ක මුදලක් මාසික ගෙවන අතර, ඇය මේ දිනවල එම නිවස අලුත්වැඩියා කරමින් සිටින බව සඳහන් වෙයි. ඇය මෙම අලුත්වැඩියා කිරිම්කටයුතු ලබදි ඇත්තේ ජනප්‍රිය ගෘහ නිර්මාණ ශිල්පියෙකු වු අපූර්වා ෂෙරොෆ්ට බව ඇය පවසා ඇත.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x