ඡායාරුප ගැලරියේතරු කතා

කියාදෙන්න ආදරේ තරම් දෙවැනි සහ දිගැසිගේ ප්‍රේමනීය ෆොටෝ ෂූට් එක

කියාදෙන්න ආදරේ තරම් ටෙලි නටය ගැන හැමෝම වගේ කතා වෙනවා.මේ ටෙලි කතාවේ හැමෝම ආදරය කරන ජනප්‍රිය චරිත දෙකක් තමයි දෙවැනි සහ දිගැසි කියන්නේ. ප්‍රේක්ෂක ආදරය නොඅඩුවම දිනාගත් ආදරණිය චරිත දෙකක් තමයි මේ දෙපල. දෙවැනි නැතිනම් අනර්ඝගේ චරිතයට ලැබෙන්නේ ඉතාමත් ඉහල ප්‍රතිචාර. ඒ වගේම දිගසිටත් ලැබෙන්නේ ඉහල මට්ටමේ ප්‍රතිචාර. කඩවසම් නළු යෂ් තමයි දෙවනිගේ චරිතයට පන පොවන්නේ. දිගැසිගේ චරිතයට පන පොවන්නේ සචින්තනි.

මේ දෙන්නා හරිම ආදරණීයයි. කතාවේ දෙවනිගේ අයියා නිර්වන්ගේ පෙම්වතිය වුන දිගැසි සමගින් යෂ් හරිම සුන්දර චායාරූප එකතුවක් සිදුකර තිබෙනවා දැකගන්න ලැබුනා. ප්‍රේමනීය ජායාරූප එකතුවක් ලෙසින් තමයි එය දැකගන්න ලැබෙන්නේ. බැලු බැල්මට ඔවුන් දෙදෙනා පෙනෙන්නේ පෙම්වතුන් යුවලක් ලෙසින්මයි. ඉතින් මේ ලස්සන ෆොටෝ ෂුට් එකට බොහෝ ප්‍රතිචාර ලැබී තිබුනා.

 

 

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x