වස්ති අනුෂ්කගේ අලුත්ම ප්රාර්ථනාව

“කිසිම දේශපාලන පක්ශයකට කඩේ ගිහින් නොමැත..! අදටත් ස්වාදීන මතයක සිටිනා මම.. පවතින ඕනෑම ආණ්ඩුවකින් මහජනතාවට සිදුවන අසාධාරණයට විරුද්ධව ප්රතිචාර දැක්වුයේ අද ඊයක නොවේ., රට අද මේ තැනට වැටෙන්නට ., තමන්ගේ පුද්ගලික වාසියට හොරුන් රජවරුන් කිරීමට දායක වූ කලාකරයන්ටත් ගල්
ගසා එළවා දැමීමට ඔබට අයිතිය ඇත. තමන්ගේ බඩ ගෝස්තරය ගැනම පමණක් සිතා ආණ්ඩුව බලයට පත් කිරීමට හෝල්සේල් කඩේ ගිය ., උන් වෙනුවෙන් ගීත නිර්මාණය කළ., ගීත ගායනා කළ ., රෙදි ගලාවාගෙන නර්තන සැපයූ සියලුම කලාකාරයෝ නැට්ට පුK ගහගෙන ඉන්නා මොහොතක
“දැන් සැපද “ගීතය සමාජගත කළ මා වේදිකාව උඩ වෙඩි කෑමට බය පුද්ගලයෙක් නෙවේ..!!!
මාතෘ භූමිය විනාස කිරීමට.,තමන්ගේ වෘත්තීය දේශපාලන වාසි තකා පාවා දුන් සියලුම කළාකරුවන්ට
ලෝක ධර්මයෙන් උත්තර ලැබේවා..!!!!!
රෑ 10 වෙනකොට මම ගොඩක් නිදි..,
ජනාධිපති නෙවේ මම ගොඩක් මිටි.,
69 ලක්ශෙට විතරක් නෙමේ මහත්තයෝ.,දැන් අපි ඔක්කොටම සොරි..!!
Very සොරි., වෙරි වෙරි sorry..!!!!
අනුෂ්ක උදාන..!!!”