තරු කතා

මිරිහානෙදී කෝකිල ඇත්තටම වැටිලා නැහැ

කලා ලෝකය තුළ ඉන්න කොයි කවුරුත් ආදරය කරන සුරූපී රංගන ශිල්පිනියක් තමයි මහේෂි මධුසංඛා. ඇය මේ වනවිට කලා කටයුතුත් එක්ක ඉතාමත් කාර්යබහුල ජීවිතයක් ගත කරනවා. ඒ වගේම හරිම සුන්දර යුග ජීවිතයටත් ඇය අවතීර්ණ වෙලා සුන්දරව ජීවිතයේ විඳින කලාකාරිනියක්.

ඉතින් රට තුළ පවතින ව්‍යාකූල තත්වය නිසා බොහෝ රංගන ශිල්පීන් ශිල්පිනියන් තමන්ගෙ සමාජ මාධ්‍ය ගිණුම් හරහා විවිධ පණිවිඩ නිකුත් කරද්දී මහේෂි මධුසංඛා ත් ඒ වගේ ඇගේ අදහසත ඉදිරිපත් කරලා තිබුණා. ඇය දිගින් දිගටම කිව්වේ මේ තත්ත්වයෙන් රට බේරා ගැනීමට සියලුම දෙනා ඇප කැප වෙන්න ඕන කියලා

ඒ විදිහට අදහස් දක්වපු ඇය ඊටත් සුළු මොහොතකට පසු හරිම සංවේදී සටහනක් උපුටා දක්වමින් ඇගේ මුහුණ පොතේ පළ කරනවා. ඉතින් මේ සටහන සම්බන්ධ වෙන්නේ පසුගිය දවසක මිරිහානේ පැවති විරෝධතාවයට එක්වූ කෝකිල පවන් එහෙමත් නැත්නම් නාඩගම් කාරයෝ ටෙලි ටෙලි නාට්‍යයේ මාලන් කියන රංගන ශිල්පියා වෙනුවෙන්.

ඇය කලින් ඇගේ වීඩියෝවක් තුළින් ද ප්‍රකාශ කළා ඔහුට සිදුවුණු මේ අනතුර සම්බන්ධයෙන් ඇය ඉතාමත් සංවේදී වෙනවා කියලා. ඉතින් ඊට පස්සේ ඇය මුහුණ පොතේ උපුටා දක්වමින් ඔහුට සිදුවුනු ඇත්තම සිදුවීම පිළිබඳව පහත ප්‍රකාශයක් සටහන් කරලා තිබුණා.

Related Articles

1.5 2 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x