තරු කතා

සමිතා,චිරන්ත සහ දරුවන් සමග ගිය අපූරූ ගමන

සමිතා මුදුන්කොටුව කියන්නෙ ජනප්‍රිය සහ අමතක නොවන ගී රැසකටම හිමිකම් කියන ආදරණීය ගායන ශිල්පිනියක්. පළමු විවාහයෙන් අනතුරුව, ටික්ටොක් හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වුණු චිරන්ත ගුණවර්ධන කියන කඩවසම් තරුණයා සමඟ සමිතා විවාහ වෙනවා.

සමිතාගේ මේ ආදර කතාවට සමාජ මාාධ්‍ය තුළින් පහර පිට පහර වැදුණා වුණත්, ඒ සියලු විවේචන ඉත සිතින් ඉවසූ මේ දෙන්නා බොහෝම ආදරෙන් ඉන්නවා.

ඉතින් මේ තියෙන්නෙ සමිතා ඇතුළු පිරිස කතරගමට ගිය චාරිකාවේ වීඩියෝව..

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x