තරු කතාහොලිබොලි ගොසිප්

ආනල්ඩ්ගේ දියණිය දෙවැනි පාරටත් මවක් වෙයි

90 දශකයේ හොලිවුඩයේ සුපිරිතම සිනමා තරු වු ආනල්ඩ් ස්වාස්නෙගර්ගේ දියණිය කැතරින් මේ වනවිට සිය දෙවැනි දරුවා බිහි කරන්නට සූදානම් වෙන පුවතක් වාර්තා වෙයි. කැතරින් යනු ‘ජුරාසික් වර්ල්ඩ්’ ‘ගාඩියන් ඔෆ් ද ග්ලැක්සිස්’ , ‘ඇවෙන්ජර්ස්’ චිත්‍රපටවල දුටු සිනමා නළු ක්‍රිස් ප්‍රිට්ගේ වර්තාමන බිරිඳ වේ.

කෙසේ වෙතත්, මොවුන් දෙදෙනාගේ පළමු දරුවා පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී බිහි කරනු ලැබීය. කැතරින් සිය අලුත උපන් දියණියගේ ඡායාරූප තම සමාජ පිටු අතරේ බෙදා ගනිමින් සිටින මොහොතක තමන් යළිත් ගැබිණියක් බවට පත්ව ඇති බව සිය රසික, රසිකාවියන්ට ප්‍රසිද්ධ කර ඇත.

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x