තරු කතාහොලිබොලි ගොසිප්

කෝටි පන්සියක් වියදම් කරලා හැදුව රාජ්මෞලිගේ අලුත්ම චිත්‍රපටය

දැනටද දකුණු ඉන්දියා සිනමාවේ ඉහළම අදායමක් උපයාගත් චිත්‍රපටය බවට පත්ව තිබෙන ‘බාහුබලි’ චිත්‍රපට නිර්මාණය කළ රාජාමෞලිගේ අලුත්ම චිත්‍රපටය එළැඹෙන මාර්තු 25 වැනිදා දකුණු ඉන්දියාවට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය කිරිමට නියමිතව ඇත.

RRR ලෙස නම්කර ඇති මෙම චිත්‍රපටය සඳහා වියදම් කළ මුදල ඉන්දීය රුපියල් කෝටි 500ක් බව සඳහන් වෙයි. එය ඉන්දියාවේ එක් චිත්‍රපටයක් වෙනුවෙන් වියදම් කළ විශාලතම මුදල ලෙස ඉන්දීය සිනමා ඉතිහාසයට එකතු වෙයි.

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x