තරු කතාහොලිබොලි ගොසිප්

අවසන් ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ චිත්‍රපට ගැන කියන වින් ඩිසල්

2023 වසරේ ප්‍රදර්ශනය කිරිමට නියමිත ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ 10 වැනි චිත්‍රපටය හා 2024 වසරේ ප්‍රදර්ශනය කිරිමට සැළසුම් කර ඇති ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ චිත්‍රපට මාලාවේ 11 වැනි චිත්‍රපටය පිළිබඳව එහි ප්‍රධාන චරිතයට පණ පොවන වින් ඩිසල් සිය සමාජ පිටු අතරේ තොරතුරු සිය රසික පිරිස් සමග හුවමාරු කරගෙන තිබේ.

ඔහු පවසන්නේ මෙය ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ චිත්‍රපට මාලාවේ අවසන් කතාංගය බවය. එය චිත්‍රපට දෙකක් වශයෙන් නිර්මාණය කරන්නට මේ වනවිට සැළසුම් කර තිබෙන බවද ඔහු කියා ඇත. එමෙන්ම මෙම චිත්‍රපටය සුපිරි නළුවන් වූ ඩිවොන් ජොන්සන් ජේසන් ස්ටෙත්ම් වැනි සුපිරි නළුවෝද එකතු වෙන බව ඔහු පවසා තිබේ.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x