පබෝධා තුරුල් කරන් සුජානි කියූ කතාව

ලාංකේය සිනමාවේ වැඩිම ප්රේක්ෂක අවධානයක් දිනාගත් සිනමාපටය විදියට ‘බහු බූතයෝ’ සිනමාපටය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ‘ගින්දරී’ සිනමාපටයත් ලංකාවේ අතශය ජනප්රිය වුනා. ඉතින් මේ සිනමාපට දෙකේම ප්රධාන චරිතයට පන පොවන්නේ ලංකාවේ හැමෝම ගොඩක් ආදරේ කරන රංගන ශිල්පිනියක් ඇය පබෝධා සංදීපනී, ඉතින් අපි හිතුවා බබෝධා ගැන ටිකක් කතා කරන්න.
පබෝදාගේ ආදරණීය සැමියා තමයි සිදත් ඉතින් ඔහු ඔබට රංගනයෙන් ඉවත් වෙන්න කියලා කියන්නේ නැද්ද ”අනේ මට එයා කවදාවත් එහෙම කියන්නේ නෑ, මම ආසාවෙන් කරන දේ නේ. අපේ අම්මනම් කැමති මම දිගටම රඟපානවට මොනවා වුනත් ළමයි වෙනුවෙන් මම ඕනෑම කැපකිරීමක් කරන්න සුදානම්. මම පුංචි කාලෙ ඉඳලම මම රඟපෑවා. මට මගේ රංගන ජීවිතේ ගැන තෘප්තිමත් වෙන්න පුළුවන්. ඉඩ ලැබෙන විදිහට නිර්මාණවලට දායක වෙනවා.” කියලයි.
කොහොම වුනත් පබෝධා පසුගිය කාලයේ වැඩිය පෙන්න හිටියේ නෑ. ඒ ඇය විදේශ ගතවෙලා හිටපු නිසා කොහොම වුනත් ඇය නැවත ලංකාවට ඇවිල්ලා ඉතින් පබෝදා ලංකාවට ආව එක ගැන වැඩිපුරම සතුටු වෙලා තියෙන්නේ ජනප්රිය නිලියක් වන සුජානි මේනකා ඉතින් ඇය ඒ පිලිබඳ අපුරු සටහනක් ඇයගේ සමාජ ජාලා ගිණුමට එකතුකරලා තිබ්බා, ඒ තමයි
“මගේ ආදරණිය නෑනා. ඇති යාන්තන් ඔයා ලංකාවට ආවා. දැන් ඉතින් අපිට වැඩ තියෙනවා කරන්න” කියලා.