තරු කතාහොලිබොලි ගොසිප්

ලෝකයේම අවධනය දිනූ කයිලි හොර රහසේ විවාහ වෙලාද

ලොව ඉහළම මුදලක් උපයන රියලටි තරුව ලෙස වර්තමානයේ හඳුන්වන කයිලි ජෙනිෆර් මීට දින කිහිපයකට පෙර සිය දෙවැනි දරුවාද බිහි කරනු ලැබීය. වසර පහක කාලයක් තිස්සේ ඇයගේ පෙම්වතාව සිටින පොප් ගායක ට්‍රැවිස් ස්කොට් සමගින් සිය දෙවැනි දරුවා ලැබීමත් සමග කයිලි හොර රහසේ විවාහ වූ පුවතක් මේ වනවිට වාර්තා වෙයි.

කෙසේ වෙතත්, කයිලි මෙන්ම ට්‍රැවිස්ද මේ බව ප්‍රසිද්ධියේ පවසා නැතිමුත් කයිලි සිය විවාහ ඇගිල්ලේ ඉතා වටිනා දියමන්ති මුදුවක් මේ වනවිට පැළඳගෙන සිටින බවට තොරතුරු ලැබේ. එමෙන්ම එය සනාථ කරමින් ඡායාරූපද අන්තර්ජාලයට මුසු වි තිබේ. ඒ බැවින් බොහෝ දෙනෙකු අදහස් දක්වන්නේ කයිලි හොර රහසේ සිය විවාහය සිදු කරගෙන ඇති බවය.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x