තරු කතා

ලියනාඩෝ ඩි කැප්රියෝගෙන් යුක්‍රරේනයට මුදල් ආධාර‍

නළුවෙක් මෙන්ම නිෂ්පාදකවරයෙක් ලෙසද වර්තමානයේ හොලිවුඩයේ ජනප්‍රියව සිටින ඔස්කා සම්මානලාභි ලියනාඩෝ ඩි කැප්රියෝ මේ වනවිට රුසියාව හා යුක්‍රරේනය අතර, හටගෙන ඇති යුද්ධයේ අවතැන්ව සිටින යුක්‍රරේන ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරාලීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් පරිත්‍යාග කර ඇත.

ලියනාඩෝට අමතරව චිත්‍රපට අධ්‍යක්ෂක ස්ටීවන් ස්පිල්බර්ග්, ජේම්ස් කැමරන් සිනමා නළුනිළීයන් වූ ටොම් කෘස්, ෂේන් පෙන්, ඇෂ්ටන් කුචර්, මීලා කුවින්ස්, ඇන්ජලිනා ජොලී ඇතුළු ජනප්‍රිය හොලිවුඩ් තරු බොහෝමයක්ද යුක්‍රරේන ජනතාවට මුදලින් හා ද්‍රව්‍යමය ආධාර ලබා දෙන්නට මේ වනවිට කටයුතු කර තිබේ.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x