හොලිබොලි ගොසිප්

රන්බිර්ගේ විවාහය ගැන නැවත කට කතාවක්

කාලයක් තිස්සේ විවාහ වෙන බව පවසමින් සිය ජනප්‍රියත්වය ඉහළ දමාගන්නට උත්සාහ කළ රන්බීර් කපූර් එළැඹෙන අප්‍රේල් මාසයේ විවාහ වීමට සූදානමක් පවතින බවට රාවයක් පැතිරේ. රන්බිර්ගේ සමිපතමයෙකු පවසන්නේ රන්බිර් මෙන්ම ආලියාද මේ වනවිට සිය විවාහය සූදානම් වෙමින් සිටින බවය.

ඔවුන්ගේ විවාහය සිදුවන්නේ ශිම්ලා නගරයේදි බවත් මේ වනවිට ශිම්ලාහි ප්‍රසිද්ධ තරු හෝටලයක් තම විවාහය වෙනුවෙන් වෙන්කර තිබෙන බවද දැනගැනීමට වෙයි. කෙසේ වෙතත්, රන්බිර් මෙන්ම ආලියාද තවමත් සිය විවාහය ගැන මාධ්‍යය හමුවේ අදහස් දක්වා නෙමැත.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x