ඡායාරුප ගැලරියේතරු කතා

ආදරෙන් වෙලුනු සචින් සහ ශලනි ඡායාරූප පෙල සමාජ මාධ්‍ය කළඹයි

මේ දිනවල පුංචි තිරයේ ආදරණීයම යුවළක් වන ශලනි තාරකා සහ සචින් ලියනගේ, නිර්වාන් සහ ස්නේහා කියන නම් වලින් තමයි වැඩිපුරම ජනප්‍රිය.

‍ඇතැම් අවස්ථාවලදී මොවුන් සැබෑම ප්‍රේමවන්තයන් ද කියන එකත් ප්‍රශ්න කර තිබුණා. නමුත් ඔවුන් දෙදෙනාම පවසා තිබුනේ ඔවුන් ඉතාමත් හොඳ යහළුවන් බවයි.

කොහොම නමුත් පුංචි තිරය තුළ හොඳට කැපෙන මේ යුවළ හරි අපූරු ඡායාරූප පෙළක් ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් නිකුත් කර තිබුණා .

එම ඡායාරූප පෙළ පහතින්.

 

 

 

 

 

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x