හොලිබොලි ගොසිප්

ෆර්හාන්ගේ වසර හතරක ප්‍රේම සම්බන්ධය විවාහයකට පෙරළේ

සිනමා නළුවෙක්, අධ්‍යක්ෂකවරයෙක්, ගායකයෙක් මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ලෙසද ප්‍රසිද්ධ ෆර්හන් අක්තාර් හා ශිබානි දන්ඩේකාර් අතර පැවැති සිවුවසරක ප්‍රේම සම්බන්ධය මේ මාසයේදී විවාහයකට පෙරළිමට නියමිතව ඇති බව සඳහන් වෙයි.

මෙය ෆර්හාන්ගේ දෙවැනි විවාහය වන අතර, එය මොරිෂස් හිදි සිදුවීමට නියමිත බව දැන ගැනීමට ලැබේ. ෆර්හාන්ගේ පියා වූ කිහිප වරක් හොඳම ගී පද රචකයා ලෙස ෆිල්ම් ෆෙයර් සම්මාන දිනූ ජාවේඩ් අක්තාර් මෙන්ම මව සිනමා නිළි සබනා අස්මිද පවසා ඇත්තේ ෆර්හාන්, ශිබානි විවාහ මංගල්‍යය පෙබරවාරි 20 වැනිදා සිදුවන බවය.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x