තරු කතා

ආයෙත් නිවේදිකාවක් විදිහට වැඩ කරන්න කැමති මනිෂා

මේ දිනවල සිරස රූපවාහිනියේ විකාශය වන ‘හිත ලඟ හිනැහුණා’ ටෙලි නාට්‍යයේ රොමේන් ලෙස රංගනයෙන් දායක වෙන යොවුන් රංගන ශිල්පි මනිෂා කන්දකුඹුර රූපවාහිනි නිවේදිකාවක් ලෙස කටයුතු කළ අයෙකි.

රංගනයට එන්න කළින් මම රූපවාහිනි නිවේදිකාවක් විදිහට වැඩ කළා. සියත රූපවාහිනියේ බන්දුල පද්මකුමාර මහත්මයා එක්ක මුල් පිටුව කළා. ස්වර්ණවාහිනියේ ආයුබෝවන් ශ්‍රී ලංකා වගේම ටිවි වන් නාළිකාවේ මෝර්නින්ග් වැඩසටහනට සම්බන්ධ වෙලා වැඩ කළා. දැන්නම් නිවේදන කටයුතු කරන්නේ නැහැ. නමුත්, ගොඩක් ආසාවෙන් ඉන්නවා ආයෙත් රූපවාහිනි නාලිකාවකට සම්බන්ධ වෙල නිවේදිකාවක් විදිහට වැඩ කරන්න.

 

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x