හොලිබොලි ගොසිප්

පනහත් පැනපු සල්මාන් දැන් විවාහ වෙන්න හදනවා

කත්‍රිනා කයිෆ්ගේ විවාහයත් නිමාවත් සමග මේ වනවිට සල්මාන් ඛාන්ද සිය විවාහය ගැන කතා කරන්නට උනන්ඳුව තිබෙන බව දැන ගැනීමට ලැබේ. මුල්වරට සල්මාන්ගේ පවුලේ සාමාජිකයන් සල්මාන්ගේ වර්තමාන පෙම්වතිය රුමේනියනු මෝස්තර නිරූපිකා ලුලියා වැන්තර් බවට ඉඟිකර තිබෙයි.

නිරන්තරයෙන්ම සල්මාන්ගේ නිවසෙත් සල්මාන් සහභාගි වන ප්‍රිය සම්භාෂණ උත්සවවලදීත් ලුලියා වැන්තර් දකින්නට ලැබුණද සල්මාන් කිසිම අවස්ථාව ඇය සිය පෙම්වතිය බවට හඳුන්වාදී නැත. කෙසේ වෙතත්, පසුගියදා මාධ්‍යය කළ විමසිමකදි සල්මාන් සිය විවාහය ගැන කතා කර තිබෙන බව දැන ගැනිමට ලැබේ.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x