සයුරෙන් එහා

ජපානයේ දෛනිකව බූස්ටර් මාත්‍රා මිලියනයක ඉලක්කයක්

මේ මාසයේදී දෛනිකව කොරෝනා වෛරසයට එරෙහි බූස්ටර් එන්නත් මාත්‍රා මිලියනයක් ලබාදීමේ උත්සාහයන් වේගවත් කරන ලෙස ජපාන අග්‍රාමාත්‍ය කිෂිඩා ෆුමියෝ උපදෙස් ලබාදී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඔමික්‍රෝන් ප්‍රභේදය විසින් රට පුරා වෛරස ව්‍යාප්තිය වේගවත් කර ඇති පසුබිමක අගමැතිවරයා මෙම උපදෙස් ලබාදී ඇති බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x