තරු කතා

කැරොලයින් හඬ අවදි කරයි

විවාහක රූ රැජිණ කිරුළට හිමිකම් කියමින් ලෝකෙටම අපේ නම අරන් ගිය කැරොලයින් ජූරිව ඔබට මතක ඇති. නමුත්. අනතුරුව ඇය බොහෝ දෙනාගේ විවේචනයට සහ කතාබහට ලක්වන්නෙ වේදිකාවක් මතදී පුෂ්පිකාගේ කිරුළ ගලවා දමන්නට ඇය ක්‍රියා කළ නිසයි.

කෙසේ වෙතත්, මේ වන විට, “කැරොලයින් කළ දේ හරි” කියමින් බොහෝ දෙනෙක් ඇයට ප්‍රශංසා කරමින් සිටිනවා. මේ අතර, කැරොලයින් ඇගේ සැමියාගේ උපන්දිනයට සුබ පතමින්, ඇගේ මුහුණු පොතේ සටහනක් පළ කර තිබුණා.

එය පහතින් බලන්න.

Life’s a journey. Through the ups & downs and the highs & the lows Nishan has been the rock and strength I could always rely on. As he celebrates his birthday today, I celebrate our life partnership.

 

Related Articles

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x