හොලිබොලි ගොසිප්

බ්ලැක් ඇඩම් තිරගත වන දිනය

ඩිවෝන් ජොන්සන් නිරූපණය කරන පළමු සුපිරි වීර චිත්‍රපටය වන්නේ ‘බ්ලැක් ඇඩම්’ චිත්‍රපටයයි. සුපර් මෑන්ට සමාන විර ක්‍රියා කරන්නට හැකියාව ඇති ‘බ්ලැක් ඇඩම්’ චිත්‍රපටය DC චිත්‍රපට සමාගම හඳුන්වා දෙන අලුත්ම සුපිරි චරිතයද මෙය වෙයි.

මෙම චිත්‍රපටය ජුලි 29 වැනිදා ප්‍රදර්ශනය වන මෙම චිත්‍රපටය ඉන් පසුව ඉදිරියේදී නිර්මාණය කරන්නට සැළසුම් කර ඇති ‘ෂාසැම්’ හා ‘ජස්ටික් ලිග්’ චිත්‍රපට තුළින් දකින්නට ලැබෙනු ඇත. ‘බ්ලැක් ඇඩම්’ චිත්‍රපටය මේ වසරේ ඉහළම පිරිවැයක් දරා නිර්මාණය කළ චිත්‍රපට අතරද සිටිම විශේෂත්වයකි.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x