හොලිබොලි ගොසිප්

බිලියනයක් උපයාගන්නට මාන බලන ජුරාසික් වර්ල්ඩ් අලුත් එක

2015 වසරේ තිරගත වූ ‘ජුරාසික් වර්ල්ඩ්’ මෙන්ම 2018 වසරේ තිරගත වූ ‘ජුරාසික් වර්ල්ඩ් – ෆැලන් කිංඩම්’ චිත්‍රපට ඇමෙරිකානු ඩොලර් බිලියනයකට වඩා වැඩි ආදායමක් උපයාගත් නිසාම ජුනි මාසයේ ප්‍රදර්ශනය වන ‘ජුරාසික් වර්ල්ඩ් ඩොමිනියන්’ චිත්‍රපටයද එවැනි ඉහළ ආදායමක් උපයාගනු ඇතැයි අනුමාන කළ හැකිය.

ජුනි 10 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ වන මෙම චිත්‍රපටය කිහිප වරක් සිය ප්‍රදර්ශන දිනය අවලංගු කිරිමට කටයුතු කර තිබුණේ ලොවපුරා ඇති වූ ‘කොවිඩ්’ වසංගත තත්ත්වය දරුණු අතට හැරිම හේතුවෙනි. කෙසේ වෙතත්, මෙම ‘ජුරාසික් වර්ල්ඩ් ඩොම්නියන්’ චිත්‍රපටය 2020 වසරේදී සියලු වැඩ නිමා කර තිබුණ චිත්‍රපටයකි.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x