තරු කතා

සමිතා, ආදරණීය සැමියා චිරන්ත සහ දරුවන් පිරිවරා නුවර එළියට

ගීත ගණනාවකින් ඔබේ ආදරය දිනූ සමිත මුදුන්කොටුව කියන ප්‍රවීණ ගායන ශිල්පිනියව ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා නැහැ. ඇය දැන් විවාහ වෙලා ඉන්නෙ ටික්ටොක් හරහා අතිශය ජනප්‍රිය වූ, චිරන්ත නම් තරුණයා සමඟයි.

ඉතින් මේ දෙන්නා සමාජ මාධ්‍ය තුළත් බොහෝම ජනප්‍රියයි. පසුගිය දවසක සමිතා ඇගේ පවුලේ අයත් එක්ක නුවරඑළියේ චාරිකාවක් ගිහින්. එම අවස්ථාවේ වීඩියෝවකුත් සමිතා ඇගේ යූටියුබ් නාලිකාවට එකතු කරලා තිබුණා. ඒ ගමනට කවී අධිකාරි වගේම සමිතාගේ පුත් ශේනුත් එකතු වෙලා හිටියා.

 

 

 

Related Articles

4.5 2 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x