තරු කතා

පුෂ්පිකාගේ කෙරුවාවන් ගැන පියුමිගෙන් විශේෂ විශ්ලේෂණයක්

පසුගියදා අමරිකාවේ ලස්වේගස් හි පැවැත්වුණූ ලෝක විවාහක රූ රැජිණ තරගාවලියට අපේ ඇහැ යොමුව තිබුණේ ලංකාව නියෝජනය කරමින් එදින පුෂ්පිකා ද සිල්වා තරග වැදුණු නිසයි. ඒ වන විටත් කිරුළේ අර්බුදය නිසා ජාත්‍යන්තරයේම අවධානය දිනා සිටි පුෂ්පිකා, නැවත වතාවක් ජාත්‍යන්තරය තුළ කතාබහට ලක්වන්නෙ ඇය ඇගේ මුහුණූ පොතේ තැබූ සටහනක් නිසයි. තමන් “සිව්වැනි තැන” හිමි කරගත් බව කියූ ඇය, ඉන් අනතුරුව මෑතක පැවැත්වුණු සාකච්ඡාවකදී තමන් සතු වන්නට ගිය කිරුළ “චන්දිමාල් සහ රෝසි” විසින් නැති කළා යැයි චෝදනා එල්ල කළා.

මෙම තත්ත්වය තුළයි රෝසි සේනානායක, පුෂ්පිකා ද සිල්වාගෙන් වන්දි ඉල්ලා එන්තරවාසියක් යොමු කරන්නේ. මේ අතර, පියුමි හංසමාලී, මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇගේ මුහුණු පොතේ සටහනක් තබා තිබූ අතර එම සටහන පහතින්.

” Mrs world යන්න අසාවෙන් හිටියේ එ ආසාව ගියා අප්පිරියයි මෙවා දැක්කම වමනෙ යනවා shit මට එපා Chandimal Jayasinghe crown එක මම වෙන pageant එකකට යන්නම් අයින් වෙලා පයින් කෙටියෙන් කියනවා නම් මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.අදටත් රැජින රොසි මැඩම් පමනයි එ තරම් ලස්සනක් ඔය දගලන කිසි කෙනෙකුට නැ.අදටත් බලන්නකො රොසි මැඩම්ගෙ ලස්සන පුදුම ලස්සන මුනක් ඇයට තියෙන්නෙ.ඔය දගලන අයට මම කියන්නෙ ගෙදර කන්නාඩිය ඉස්සරහට ගිහින් චුට්ටක් බලන්නකො රොසි මැඩම්ගෙ ලස්සන ගැවිලා වත් තියනවද කියලා ඔය දගලන අක්කලා නංගිලා chandi next time field එකෙ ඉන්න කිසිම කෙනෙක් යවන්න එපා ඔය pageant එකට ඇත්තම කිව්වොත් ඔයිට වැඩිය ලස්සන කාන්තාවො ඉන්නවා.

මෙ ලංකාවෙ ඔනැ තරම් දෙන්න එම කෙනෙකුට අවස්තාවක් මම ඔයාගෙ යාලුවා විදිහට ඔයාගෙන් කරන ඉල්ලිමක් මෙය ලැබිය යුත්තෙ හොද family life එකක් ගත කරන විවාහක කාන්තාවකට .එම නැතුව සුගර් ඩැඩිලාගෙ පහස විදින අයට නොවෙයි. කො යකු මගෙ සුගර් ඩැඩි ඉන්න තැනකින් එන්න මා සොයා මැරෙන්න කලින් BMW එකක් ගන්න ඔනෙ චොපර් වල යන්න ඔනෙ හැම දාම took එකෙ ගිහින් මට ඇති වෙලා branded බඩු ගන්න ඔනෙ පුතාට branded අන්දන්න ඔනෙ Five stars හොටෙල් වල ගිහින් කැම කන story’s දාන්න ඔනෙ යටට අදින එවා branded ගන්න ඔනෙ.යොට් වල යන්න ආසායි එන්න මා සොයි my සුගර් ඩැඩි lol I’m waiting for u.” 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x