හොලිබොලි ගොසිප්

‘බැට් මැන්’ අලුත් එක මාර්තු මාසයේදී

වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ රූපගත කළ හා අවස්ථා කිහිපයකදී ප්‍රදර්ශනය කරන්නටද සැළසුම් කළ පසුව අවලංගු කළ ‘බැට්මැන්’ අලුත්ම චිත්‍රපටය එළැඹෙන මාර්තු 04 වැනිදා ප්‍රදර්ශනය කිරිමට සුදානම් කර ඇත.

‘ද බැට්මැන්’ ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය ‘වෝනර්ස් බ්‍රදර්ස්’ චිත්‍රපට සමාගමේ බෙදාහැරිමකි. චිත්‍රපටයේ ප්‍රධන චරිතයට රොබට් පැටින්සන් හා සෝ ඉසබෙලා රංගනයෙන් දායක වෙයි. මෙම චිත්‍රපටය ඇමෙරිකනු ඩොලර් මිලියන 100ක වියදමකින් තැනුණ චිත්‍රපටයකි.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x