ජනප්රිය නළු සාරංග පුංචි දෝණිත් එක්ක මෙවර උපන්දිනය සමරපු හැටි

උපන්දිනය කියන්නේ කෙනෙකුගේ ජිවිතයේ සුවිශේෂීම දිනයක්. තමන් මේ ලෝකයට ආපු දිනය ඉතින් හැමොඅටම විශේශ්ස්යි. ඒ සුවිශේෂී දිනය සාම වසරකම වගේ හැමෝම සමරනු ලබනවා. සාරංග දිසාසේකර මේ නම ගැන හැමෝම ගන්නවා. නම ගැන වගේම ඔහු ගැනත් හැමෝම වගේ දන්නවා. ඔහු සැබෑම දක්ෂයෙක්. කලාවට නැතිවම බැරි චරිතයක්.
වර්තමානයේ ජනප්රියම සහ කාර්යබහුලම රංගන ශිල්පියා ඔහු කියලා කිවුවත් වරදක් නැහැ. ඔහු පුංචි තිරයේ ටෙලි නිර්මාණ රැසකම දැකගන්න ලබනවා. ඒ වගේම චරිත එකිනෙකට හාත්පසින්ම වෙනස්.
දිනක්ෂි ප්රියසාද් සමගින් යුගදිවි අරබපු සාරංග මේ වෙද්දී තාත්තා කෙනෙක්. දැන් වගකීම් ගොඩක් තියෙන තාත්තා කෙනෙක් ලෙස ඔහු කටයතු කරනවා. ඔහුට ඉන්නේ දියණියක්. දෝනි එක්ක කාලය ගත කරන්න ඔහු ගොඩක් කැමතියි. දිනක්ෂි සාරංග සහ පුංචි දෝනි එක්ක ආදරයෙන් සතුටෙන් ජීවිතය ගත කරනවා. සාරංගගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුනා.
ඒ වෙඋනුවෙන් සප්රයිස් පාටි එකක් දිනක්ෂි සුදානම් කරලා තිබුනා. ඉතින් මේ උපන්දිනය සාරංගට විශේෂයි. තාත්තා කෙනෙක් වෙලා සමරන පළමු උපන්දිනය ඒ පුංචි දොනිත් එක්ක. ඉතින් උපන්දිනයට දොනිගෙන් සුබ පැතුමක් වගේම තෑගිත් ලැබිලා තිබුනා. ඉතින් ජනප්රිය නළු සාරංගට සුබ උපන්දිනක් වේවා කියා අප සුබ පැතුම් එක්කරනවා.