තරු කතා

විශේෂ දවසක් වෙනුවෙන් නෙහාරාට සැමියාගෙන් ලැබුණු සුබ පැතුම

පුංචි තිරයෙන් ඔබ හමුවුණු ආදරණීය රංගන ශිල්පිනි නෙහාරා පීරිස් පසුගියදා උපන්දිනය සැමරුවා. ඉතින් ඇයගේ උපන්දිනය වෙනුවෙන් ආදරණීය සැමියා වන මේනක රාජපක්ෂත් ආදරණීය සුබ පැතුමක් එක් කර තිබුණා.

තමාගේ දුෂ්කරම කාලයන්හි ළඟින් රැඳුනාට ස්තුති කරමින් මේනක සිය ‘ලස්සන බිරිඳට’ , ‘සුබ උපන්දිනයක්’ කියා තිබුණා.

ඒ වගේම රංගන ශිල්පිනි චතුරිකා පීරිස්ගෙනුත්, නෙහාරා පීරිස්ට ආදරණීය සුබ පැතුමක් ලැබිලා.

චතුරිකා සිය සුබ පැතුමේ “ඔයාගේ සියලු සිහින, පැතුම් ඉටුවේවා” කියලත් සඳහන් කරලා තිබුණා.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x