හොලිබොලි ගොසිප්

අනුෂ්කා ෂර්මා සිවුවැනි විවාහ සංවත්සරය අපුරු විදිහකට සමරයි

සිනමා නිළියක් හා නිෂ්පාදිකාවක් ලෙස ප්‍රසිද්ධ ලෝ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිගේ ආදරණිය බිරිඳ වන අනුෂ්ක ෂර්මා සිය සිවුවැනි විවාහ සංවත්සරය මීට දින කිහිපයකට පෙර සමරනු ලැබීය.

ඔවුන් දෙදෙනාගේ විවාහ සංවත්සරය යෙදි තිබුණ දිනයට ඔවුන් පදිංචිව සිටින සිය මුම්බායි නිවසේ හැම දෙනාටම නිවාඩුවක් ලබදී තිබුණ අතර, එදින ඔවුන් දෙදෙනා හා සිය එකම දියණිය වාමිකා පමණක් එහි රැඳි සිටි බව වාර්තා වෙයි.

එදින ඔවුන් දෙදෙනා නිවසේ එකිනෙකාට සහය දෙමින් කැම පිසිමින් විනේද වෙමින් අපුරු විදිහට සිය විවාහ සංවත්සරය සමරා තිබුණි. එම දිනයේදී ඔවුන් දෙදෙනා නිවසේ කාලය ගෙවන ඡායාරූප කිහිපයක්ද මේ වනවිට සිය සමාජ පිටු හරහා අන්තර්ජාලයට යොමු කරද තිබෙනු දක්නට ලැබුණි.

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x