තරු කතා

මහේලගේ නව බිරිඳ වුණු සුරූපී තරුණිය – EXCLUSIVE

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක, සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන යළි විවාහ දිවියට පිවිස තිබෙනවා.

පසුගිය 18 වැනිදා දකුණු පළාතේ හෝටල් නිකේතනයක මහේලගේ මෙම චාම් විවාහ උත්සවය පැවැත්වුණා.

ඔහුගේ අත ගත් යුවතිය නමින් නටාශා මාකලන්ද.

ඇයගේ ජායාරූප කිහිපයක් පහතින් ඔබට නරඹන්න පුලුවන්.

 

 

 

Related Articles

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x