හොලිබොලි ගොසිප්

නිළියක් විදිහට සෙලීනාටත් සම්මානයක්

ඇමෙරිකානු පොප් ගායිකාවක් ලෙස ජනප්‍රිය සෙලීනා ගෝමස්ටද ‘පිපල්ස් චොයිස්’ සම්මාන උළලේදී සම්මානයක් හිමි විය. ඒ ගායිකාවක් විදිහට නොව රංගන ශිල්පිනියක් විදිහටය.

වසරේ හොඳම රූපවාහිනි ටෙලි නාට්‍යය හාස්‍යමය නිළිය ලෙස ඇයට මෙම සම්මානය හිමි වූ අතර, ඒ ‘ඔන්ලි මර්ඩර්ස් ඔෆ් ද බිල්ඩින්ග්’ ටෙලි නාට්‍යයේ කළ රංගනය වෙනුවෙනි.

මීට පෙර අවස්ථා කිහිපයකදීම ඇයට ‘පිපල්ස් චෙයිස්’ සම්මාන උළලේදී සම්මාන හිමිව තිබුණ අතර, ඒ ගායිකාවක් විදිහටය.

කෙසේ වෙතත්, සෙලීනා මෙම සම්මාන උළලේදී වසරේ හොඳම සමාජජාලා තරුවට හිමි සම්මානය සඳහාද නිර්දේශ වි සිටිනු දක්නට ලැබුණි.

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x