හොලිබොලි ගොසිප්

සුරේෂ්ට සූර්යා එක්ක රඟපාන්න අවස්ථාවක්

දමිල සිනමාවට වර්තමානයේ නැතුවම බැරි නිළියක් ලෙස හැඳින්වෙන ක්‍රිති සුරේෂ්ට සුපිරි නළුවෙකුගේ චිත්‍රපටයක රඟපෑමට මේ වනවටි අවස්ථාවක් ලැබි ඇතැයි වාර්තා වේ. ඒ සූර්යා සමගය.

මේ දිනවල ‘ජයබිම්’ චිත්‍රපටය හරහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් සිටින සූර්යාගේ චිත්‍රපටයකට තමාට සම්බන්ධ වීමට ලැබීම වාසනාවක් බව ක්‍රිති පවසයි.

ක්‍රිතිද මේ දිනවල අති සාර්ථකව තිරගත වෙන ‘අන්නාතා’ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන අතර, ඇයගේ තවත් චිත්‍රපටයක් මේ වසරේදී ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.

සූර්යා චිත්‍රපට අධ්‍යක්ෂක බාලාගේ චිත්‍රපටයක් සඳහා 2019 වසරේදී සම්බන්ධව ඇති නමුදු ක්‍රිති තවමත් බාලා සමග වැඩ කර නොමැති බව සඳහන් වෙයි.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x