හොලිබොලි ගොසිප්

සමන්තා බොලිවුඩ් සිනමාවට එන ලකුණු

දකුණු ඉන්දීය සිනමාවට නැතුවම බැරි සිනමා තරුවක් වන සමන්තා මේ වනවිට අතිශය ජනප්‍රිය වී ඇත්තේ ‘ෆැමිලි මෑන්’ හින්දි භාෂාවෙන් නිර්මාණය කළ කතා මාලාව හරහාය.

එහි සමන්තා සමගින් රංගනයේ යෙදෙන මනෝජ් බජ්පායි ‘ෆිල්ම් ෆෙයාර්’ සිනමා සඟරාව සමගින් කළ සම්මුඛ සකාච්ඡාවකදී පවසා තිබුණේ සමන්තාගේ ‘ෆැමිලි මැන්’ කතා මාලාවේ අති විශිෂ්ට ලෙස රංගනයේ යෙදෙන බවය.

 

එමෙන්ම මනෝජ් පවසන්නේ තවමත් සමන්තා වැනි සුරූපි රංගන ශිල්පිනියකට බොලිවුඩ් සිනමාව විවෘත නොවීම කණගටුවක් බවය. එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ තමා මැදිහත් වී සමන්තාව බොලිවුඩ් සිනමාවට රැගෙන එන්නට යම් උත්සාහක නිරත වෙන බවය.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x