හොලිබොලි ගොසිප්

‘ස්පයිඩර් මැන්’ලා ගොඩක් ඉන්න කතාව ඇත්ත

එළැඹෙන දෙසැම්බර් 17 වැනිද ඇමෙරිකාවට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කරන ‘ස්පයිඩර් මැන් – නෝ වේ හේම්’ චිත්‍රපටයේ ප්‍රචාරක පට කිහිපයක්ම මේ වනවිට ප්‍රසිද්ධ කර තිබේ.

එහිදි දකින්නට ලැබුණේ මෙම චිත්‍රපටයට ‘ස්පයිඩර් මැන්’ කිහිප දෙනෙකු රංගනයෙන් එකතු වෙන බවය.

මුලින් මෙය චිත්‍රපටය ප්‍රේක්ෂකයන් කෙරෙහි අකාර්ශණයක් ඇති කරවීම අරමුණින් කළ එකක් බව වාර්තා වුවද මේ වනවිට ‘මාවල්’ චිත්‍රපට ආයතනය පවසන්නේ මෙම චිත්‍රපටය තුළදී ප්‍රේක්ෂකයාට පැරණි ‘ස්පයිඩර් මැන්’ චරිත කිහිපයම එකට දැකිය හැකි බවය.

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x