විශේෂාංග

ඇමරිකාව රනින් බබළවමින් ලංකාවේ නම ලෝකෙටම අරන් ගිය අපේ කෙල්ල

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු ක්‍රීඩිකා ටියානා සුමනසේකර ජිම්නාස්ටික් ක්‍රීඩා තරගයකදී රන් පදක්කමක් දිනාගෙන තිබෙනවා.

ඇය නියෝජනය කරන ඇමරිකානු ජිම්නාස්ටික් කණ්ඩායම අදාළ තරගාවලියේදී සමස්ත රන් පදක්කම් සියල්ල දිනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

ඇය මෙම ජිම්නාස්ටික් තරගාවලියේ individual vault ඉසව්ව නියෝජනය කරමින් තරගවැදී ඇති අතර එහිදී රන් පදක්කම දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

ඇමරිකාවේ ජාතික කණ්ඩායමක් නියෝජනය කිරීමට වරම් හිමිවූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙසටයි ටීනා සුමනසේකර ඉතිහාසයට එක්වන්නේ.

 

 

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x