තරු කතා
ටනාශා සතරසිංහගේ පෙම්වතා පළමු වරට එළියට

ටනාශා සතරසිංහ කියන්නේ මියුසික් වීඩියෝ නිසා කාගෙත් කතාබහට ලක්වන කවුරුත් ආදරේ කරන චරිතයක්. ඉතින් පසුගිය දවසක සුරූපී ටනාශා සතරසිංහගේ පෙම්වතා ගැන පළමුවරට හෙළිදරව් වුණා.
මාධ්‍ය හමුවේ වුණත් ටනාශා, ඇගේ පෙම්වතා ගැන අනාවරණය කළේ නැහැ.නමුත් එකවරම ඇය ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට එකතු කරපු ඡායාරූප පෙළක පෙම්වතාගේ ඡායාරූපත් දකින්න ලැබුණා. ඒ වගේම ඇගේ රසිකයිනුත් ඒ ඡායාරූපයට විවිධ ප්‍රතිචාර දක්වලා තිබුණා.