තරු කතා
මම LPL ගහන්නේ නෑ නෑමයි, චිචීගෙන් සහතිකයක්

ලංකා ප්‍රිමීයර් ලීග් ( LPL) ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩා කරන බවට පළවන මාධ්‍ය වාර්තා සත්‍ය නොවන බව අගමැති බාලපුත් රෝහිත රාජපක්ෂ සඳහන් කරනවා.සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සදහන් කර තිබුණා..
එම් ට්විටර් සටහන පහතින්..
“කලින් නැවත නැවතත් සඳහන් කළ පරිදි, මට LPL තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීමට කිසිදු අදහසක් නැත.”SLC පරිපාලනය සමඟ සම්බන්ධ වීමට හෝ LPL සඳහා ක්‍රීඩා කිරීමට මට අදහසක් නැත. අදාළ පුද්ගලයාගේ තහවුරු කිරීමකින් තොරව මෙවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම මාධ්‍ය වේදිකාවල ඉතා වගකීම් විරහිත හැසිරීමකි.”
"As reiterated before, I do not have any intentions to play for the LPL tournament." https://t.co/XYqSmlLSrG
— Rohitha Rajapaksa (@Rohitha_Chichi) November 30, 2021