තාරුණ්‍යයේ සිහින කුමරු තාරුණ්‍යයේ සිහින කුමරිය සමග යුග දිවියට

පුංචි තිරයේ ආදරණිය නවක නිලියක් තමයි හර්ෂි රසාන්ගා කියලා කියන්නේ. මේ වෙද්දී ඇය ඉතාත් ජනප්‍රිය චරිතයක්. කටකාර දඟකාර යුවතියක් වුන ඇය ඉතාමත් සුන්දරයි. තවමත් අවුරුදු 18යි මේ සුරුපිනියට. තාදී ටෙලි නාට්‍යයේ සම්න්තිගේ චරිතයෙන් මුළු රටේම ආදරය දිනාගත් ඇය මේ වෙද්දී හිතුවක්කාරී ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක වෙනවා.
මේ වෙද්දී ක්ෂේත්රයේ ජනප්‍රිය චරිතයක් ඇය . ඒ වගේම ටික් ටොක් වල. කවිඳු මධුශාන් කියලා කියන්නේ දක්ෂ නර්තන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක්.
විශේෂයෙන්ම හර්ශිගේ හොදම යහළුවා කියලා තමයි කියන්නේ. හර්ෂි කවිදු එක්ක තමයි නිතරම දකින්න කබෙන්නෙත් ඔවුන් දෙදෙනා දැන් ටික් ටොක් වගේම කවර් ඩාන්ස් කරනවා. ඉතින් හර්ෂි යු ටියුබ් වැඩසටහනකදී කියා තිබුනේ. කවිදු අයියා ඈත් වුනොත් එක දරාගන්න අමාරුයි කියලා.
දුක සැප බෙදාගන්න ඉන්නේ එයා කියලා. ඉතින් මේ දෙන්නා යුග දිවියට හැඩවුණු ලස්සන චායාරූප එකතුවක් මේ දිනවල හුවමාරු වෙනවා. ඇත්තටම ලස්සන මනාලයෙක් සහ මනාලියක් වගේ තමයි ඉතින් බොහෝ දෙනා හිතුවේ මේ දෙන්නා විවාහ වෙලා කියලා තමයි. නමුත් මේක පොටෝ ෂුට් එකක් විතරයි.
Sachie Abeygunawardana Photography තමයි මේ සොදුරු අවස්ථාව කැමරා කාචයට හසුකරගෙන තිබුනේ. ඒ වගේම හර්ෂි සුන්දර කර තිබුනේsaveena bridals by masha hashanthi විසින්.