විශේෂාංග

එදා හසිත දේශාන් නම්වූ තරුණයා සියලු බැඳීම් අතහැර පැවිදි බිමට ඇතුළත්වූ හැටි

අපි අපේ ජිවිතයේ ආසම කරන දේවල් කෙතරම් තියෙනවාද. අපි කැමති දේවල් අපි දවසින් දවස එකතු කරගන්නවා. ඒ තරමටම අපි දේවල් එකතුකරගන්න ආසයි. අපේ ආදරනියයන් එක්ක ඉන්න කැමතියි. අපි ආදරය කරන කෙනෙක් කුමන හෝ හේතුවක් මත අපෙන් වෙන්වුවොත් ඒ දුක වේදනාව දරාගන්න අමාරුයි. පුංචි වෙනසක්වත් අපිට දරාගන්න බැහැ. ඒ තරමටම අපි බැඳීම් රැකගන්න ආසයි. බැඳීම් වලින් දුරස් වෙන්න කැමති නැහැ. ඒ නිසාම අපි අපේ ජිවිතේ දුක එක්කම ජිවත් වෙනවා. මේ ජිවන ගමන කෙටි කරගන්න අපට අවැසි නැහැ. ජිවිතයේ දුකින් මිදෙන මාර්ගය සොයා යන්න ඕන වුවත් අපට බැඳීම් අත්හැරලා යන්න බැහැ.

දුක නැතිකරගන්න යන්න ඕන නම් හැම බැඳීමක්ම නැති කරන්න ඕන. එලෙසින් ජිවිතයේ යතාර්ථය අවබෝධ කරගෙන සසර ගමන කෙටි කරගන්න බොහෝ දෙනා උත්සාහ කරන්නේ වයසට ගියාට පස්සේ නමුත් අද වෙද්දී තරුණ තරුණියන් ජිවතය දුකක් කියන දෙය අවබෝධ කරගෙන උතුම් නිවන සොයා යන්න පැවිදි බිමට ඇතුලත් වෙනවා දැකගන්න පුළුවන්. ජිවිතේ යෞවන වයසේදීම එලෙස සිතීම ඇත්තෙන්ම ලොකු පිනක්. ජිවිතේ තරුණ කාලයේ කඩවසම් තරුණයෙක් වුන හසිත දේශාන් ජීවිතය සතුටින් ගෙවපු කෙනෙක්. හු මේ ජිවිතයේ යාථාර්තය අවබෝධ කරගන්න සමත්වුනා. හෙද විදුහල තුල ඉගෙන ගෙන රටට ලොකු සෙයක් කරමින් සිටි ඔහු සියලු බැඳීම් අත්හරින්න තීරණය කරා.

ඒ සියල්ලේ ප්‍රතිපලයක් ලෙස ඔහු. සසර ගමන කෙටිකර උතුම් නිවන අවබෝධ කරගන්නට පුජ්‍ය දෙවිනුවර ධම්ම රතන හිමි ලෙසින් පැවිදි දිවියට ඇතුලත් වුනා.උන්වහන්සේට උතුම් නිවන දුර නොවේවා

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x