හොලිබොලි ගොසිප්

ආලියාගෙයි රන්බීර්ගෙයි මඟුල අප්‍රේල්වලට කල් ගිහින්

බොලිවුඩ් සිනමා නළුනිළි යුවළක් වූ රන්බිර් කපූර් හා ආලියා භාට්ගේ විවාහ මංගල්‍යය නැවත වරක් කල් ගොස් ඇතැයි වාර්තා වේ. ඔවුන් දෙදෙනා සිය විවාහය දෙසැම්බර්යේදී සිදු කරන්නට සූදානම් වුවද පසුව එය එළැඹෙන 2022 වසරේ අප්‍රේල් මාසය දක්වා කල් දම තිබෙන බව දැන ගැනීමට ලැබේ.

සිය විවාහය ලබන වසර දක්වා කල් ගත කරන බවට ආලියා භාට් මාධ්‍යයට ඉඟි කර තිබුණ නමුදු රන්බිර් පවසා සිටියේ තම විවාහය මේ වසරේ දෙසැම්බරයේදි අනිවාර්යයෙන්ම පවත්වන බවය.

කෙසේ වෙතත්, දෙසැම්බර්යේදී බොලිවුඩයේ සුපිරි විවාහයක් පැවැත්වීමට නියමිත ඇති අතර, ඒ කත්‍රිනා හා විකී කෞශාල් දෙදෙනාගේය.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x