හොලිබොලි ගොසිප්

දරු උපතින් පසු කරළියට ආ අනුෂ්කා

බොලිවුඩ් සිනමාවෙන් තාවකාලිකව ඈත්ව සිටින සුපිරි සිනමා නිළි අනුෂ්කා ෂර්මා පසුගියදා ‘ගරාසියා’ සඟරාව වෙනුවෙන් ඡායාරූප කිහිපයකට පෙනි සිට ඇත. ඇය සිය පළමු දරුවා වූ වාමිකා ලැබිමෙන් පසුව මුහුණ දුන් පළමු ඡායාරූප ගත කිරිම මෙය වීම විශේෂත්වයකි.

මිලියන 54ක රසික පිරිසක් සිටින අනුෂ්කාගේ ඉන්ටර්ග්‍රැම්ස් ගිණුමෙහි ඇය ‘ගරාසියා’ සඟරාව වෙනුවෙන් පෙනි සිටි ඡායාරූප කිහිපයක් පළ කර ඇති අතර, එයට ඉහළ රසික ප්‍රතිචාරද ලැබි ඇත.

20 – 20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉන්දියාව ඉවත්වීමත් සමග ඇය මේ වනවිට නැවතත් සිය මුම්බායි නිවසට පැමිණ සිටින බව වාර්තා වෙයි.

01

 

 

02

 

 

03

 

 

04

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x